Internet එකේ Freelancer කෙනෙක් විදිහට වැඩ පටන් ගමු! Internet එකේ freelancer කෙනෙක් විදිහට වැඩ කරනවානම් ඔයාට මුදල් හොයන්න ලොකු අවස්ථාවක් උදා වෙනවා. එහෙම වැඩ කරන්න හොද වෙබ් සයිට් කීපයක්ම තියෙනවා. ඒ අතරින් මම recommend කරන්නේ, (Image එක click කරලා අදාල web site එකට යන්න පුළුවන්) 1. Fiverr 2. freelancer 3.Upwork ඉතිං ඔයාල මේ සයිට් වල දැන්ම වැඩ කරන්න පටන් ගන්න. හැකියාව, උනන්දුව, උත්සාහය තියෙනවනම් ඔයාටත් අනිවාරෙන්ම ගොඩ එන්න පුළුවන්.
- Get link
- X
- Other Apps