PayPal Account එක ආරක්ෂිතද?


PayPal Account එක ආරක්ෂිතද?

PayPal account පාවිච්චි කරන අය අවධානයෙන්! මේ දවස් වල PayPal accounts review කරන් යනවා, පිලිපීන් වගේ රටක් දාලා account එක හැදුවට ලංකාවෙ ඉදන් ලොග් වෙන්නෙ කියලා එයාලට අල්ලගන්න පුලුවන්. කීප දෙනෙක්ටම ඇයි එහෙම පාවිච්චි කරන්නේ කියලා හේතු අහලා email එකක් PayPal එකෙන් එවලා තියෙනවා. කෝකටත් PayPal account වල ලොකු මුදලක් තියාගන් නැතුව ඔයාලගෙ සල්ලිවල පරිස්සම ගැන හිතලා පියවර ගන්න!

Comments